Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බාර වූ උසස්වීම නොලැබීමෙන් කෝප වූ පොලිස් ලොක්කා දේව ප්‍රතිමා පොළවේ ගසමින් යකා නටයි

4 years ago

පසුගිය දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගැනීමට සිදු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළ නිලධාරියෙක් තම නිවසේ තිබූ දේව ප්‍රතිමා ආදිය පොළොවේ ගසා කඩා බිඳ දමා ඇති බව වාර්තාවේ.

තමන්ට සේවා දිගුවක් ලබා ගැනීමටත් ඒ සමගම උසස් වීමක් ලබා ගැනීමටත් බලාපොරොත්තුවෙන් ඔහු මාස ගණනාවක සිට නිවසේ දේවාලයක් ඉදි කර ඊට පූජා පවත්වා තිබේ.

නමුත් බලාපොරොත්තුව කඩ වෙමින් දෙසැම්බර් 31 වනදා ඔහු විශ්‍රාම යාමට සිදු වීමත් සමග කෝපයට පත් ඔහු තම නිවසේ තිබූ දේවාලයත් දේව පිළිම ආදියත් කඩා බිඳ දමා ඇති බව වාර්තා වෙයි.