Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කන්න නැතිව රටේ ජනතාව හාමතේ! තානාපතිවරුන් පිරිවරා නිල නිවසේ සුපිරි නත්තල් පාටියක් දැමූ මහජන නියෝජිතවරිය! (ඡායාරූප)

4 years ago

කොළඹ මහ නගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය මෙවර නත්තල නිවසේදී ඉතා උත්වශ්‍රීයෙන් සමරා තිබෙනවා.

කොළඹ සිටින අල් ජසීරා මාධ්‍යවේදිනිය එම නත්තල් කෑම මේසයේ පින්තූර සමාජ ජාලයවලට මුදා හරිමින් පවසන්නේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටියදී මිලියන ගණන් කුසගින්නෙන් පෙලෙද්දී නගරාධිපතිනිය මෙසේ නත්තල් සමරා ඇති බවයි.

මෙම කෑම මේසය රස විද ඇත්තේ කොළඹ සිටින ඇමරිකානු තානාපතිති ජූලි චන්ග් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්.