Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු පුරප්පාඩු 12,000ක් පිරවීම සඳහා තරඟ විභාගය පවත්වන දිනය ගැන දැනුම්දීමක්

4 years ago

ගුරු පුරප්පාඩු පියවීමට කඩිනමින් උපාධිධාරීන් 12,000 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ තරඟ විභාගය නුදුරේදීම පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන් රණසිංහ සඳහන් කලේ.

ඊට අදාළ ගැසට් නිවේදයනද කඩිනමින් නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ.