Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිලට මිල සූත්‍රයක්

4 years ago

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති.