Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං මිල පහළට

4 years ago

අද (10) දිනයේ රත්‍රං මිලෙයි තරමක අඩුවීමක් සිදුව ඇති බව මෙරට රත්‍රං නිෂ්පාදකයින් පවසයි.

පසුගිය සතියේ පැවැති රත්‍රං මිලෙහි වැඩිවීම මේ වන විට යළි පහළ යමින් ඇති බවයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

*රන් අවුන්ස රු . 679,858.00 
*කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,990.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 191,900.00  
*කැරට් 22 ග්‍රෑම් 1 රු. 22,000.00  
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 175,950.00
*කැරට් 21 ග්‍රෑම් 1 රු. 21,840.00   
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 167,950.00