Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරි මාසයේ සිට ඔබ ගෙවිය යුතු බදු මුදල ගැන දැනගන්න 

4 years ago

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් රජය විසින් පනවන ලද උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ තොරතුරු නිකුත් කර තිබෙනවා.

මාසික ආදායම අනුව ගෙවීමට නියමිතව ඇති බදු මුදල් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් සවිස්තරාත්මක වාර්තාවක් නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රු. 100,000 ක ආදායමක් උපයනු ලබන අයෙකු උපයන විට ගෙවීමේ බද්දට යටත් වන බවයි.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට අදාළ ආයතනවල අරමුදල් හරහා සේවකයන්ගේ බදු ගෙවීම රජය විසින් පසුගියදා තහනම් කරනු ලැබුවා.

ඔබ උපයන විට ගෙවිය යුතු බදු අදායම පහලින් බලන්න