Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළුව බැංකු 10ක ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළටතවදුරටත් පහළට

4 years ago

ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ.

එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම් කර ඇති බවත් බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.

මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමන ලද බැංකු අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකුද වෙයි.

අදාල බැංකු ලැයිස්තුව මෙසේය.
ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සෙලාන් බැංකුව
Nations Trust Bank