Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

4 years ago

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2200කදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම 17 වනදා මධ්‍යම රාත්‍රියේ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ හා දේශන ආදිය පැවැත්වීමද තහනම් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්.