දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් පවසනවා.
තෛපොංගල් උත්සවය අදට (15) යෙදී ඇති බැවින් හෙට දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.