Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලකින් පුද්ගල මළ සිරුරක් මතු වෙයි

4 years ago

ඝාකනය කළ පුද්ගල මළ සිරුරක් මහනුවර නගරයේ පාසලක ක්‍රිඩාගාරයේ  කාමරයක තිබි  අද (17) පෙරවරුවේ සොයාගත් බව මහනුවර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පාසල් ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සේවය කරමින් සිටි 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අත් පා ගැට ගසා මුඛය ද  රෙදි පටියකින් ගැට ගසා මෙම ඝාතනය සිදු කර තිබු බව පොලිසිය කියයි.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් පාසලෙන් කළ දැනුම් දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.