Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

4 years ago

2022 වර්ෂයේ 03 වන වාරයේ දෙවන අදියර හෙටින් (20) දිනයේ අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා මෙලෙස හෙට (20) දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

2022 වසරේ 03 වන වාරයේ අවසාන අදියර ලබන පෙබරවාරි 20 වැනිදා නැවත ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.