Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

4 years ago

සමගි ප්ත බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති ධූරය සදහා තරග කරන බවයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.