Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුනිල් හඳුන්නෙත්ති පළාත් පාලන මැතිවරණයට

4 years ago

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ඉදිරිපත් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව ජාතික ජනබල වේගයේ ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාව වෙනුවෙන් ඔහු ඉදිරිපත් වීමට නියමිතයි.