Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ සිසුන්ට සහනයක්! විභාග සමයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙලෙසයි!

4 years ago

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව රාත්‍රී 07න් පසුව සිදු නොකර ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.