පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවර්ණ කොමිෂන් සභාව පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම අද (21) දහවල් 12 ට අවසන් වුනා.