Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීවත්ව සිටින සහෝදරියට මරණ සහතික සකස් කර ඉඩම් වංචාවක් සිදු කළ සහෝදරයා

4 years ago

ජීවත්ව සිටියදී තමන් මියගිය බවට තම සහෝදරයා විසින් මරණ සහතිකයක් ලබාගත් පුවතක් පිළිබදව දිඹුලාගල දලුකාන ගම්මානයේ කාන්තාවක් චෝදනා කර සිටිනවා.

40 වියති ඇය සිව්දරු මවක් වන අතර තම මවගේ මරණයෙන් පසුව තමාට උරුම අක්කර දෙකහමාරකින් යුතු වාරි ඉඩම වෙනත් පාර්ශවයකට ලබාගැනීමට සහෝදරයා විසින් මෙය සිදු කොට ඇති බවයි ඇය චෝදනා කරන්නේ.

කෙසේවෙතත් මෙම නිසා තමන්ට කන්න දෙකකට ආසන්න කාලයක් තිස්සේ වී වගා කිරීමට නොහැකිවූ බවත් ඇය පවසා සිටිනවා.