Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයාසිරිගේ අත්සන හොරට ගසා නාමයෝජනා දුන් පළාත් පාලන අපේක්ෂකයා

4 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදමින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ගල්කිස්ස මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයෙකු ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන සිදුකරන බව ජයසේකර මහතා සඳහන් කරයි.