2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ අයදුම්පත්‍ර හෙට (01) සිට පෙබරවාරි 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බවය.