Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළට

4 years ago

ජන්තාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 04ක මිල පහල දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

මෙම භාණ්ඩ මිල පහත හෙලීම හෙට (02) දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව මිල පහත දැමූ භාණ්ඩ සහ නව මිල පහතින් දැක්වේ.

වියළි මිරිස් 1kg – රු.1675
ලොකු ලූණු 1kg – රු.165
රතු කැකුළු (දේශීය) 1kg – රු.169
පාන් පිටි 1kg – රු.230