Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිදහස් උත්සවයේ පුහුණුවීම් සඳහා යුද හමුදා  සෙබළු රැගෙන යමින් සිටි බස් රථ 3ක් එකිනෙක ගැටෙයි

4 years ago

75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

තුවාල ලැබූ සෙබළුන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.