Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊයේ පෙට්‍රල් මිල ඉහළට…සති අන්තයේ ගෑස් මිල ඉහළට..?

4 years ago

එළැඹෙන සති අන්තයේ ලිට්‍රෝ ගෑස් මිල ඉහල යාමට නියමිත බවට වාර්තා වනවා.

ඒ අනුව 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ ඉහළ යනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.