ගෝලීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අද (02) දිනයේ දී ඩොලර් 1,957 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි රන් මිල දැක්වුණේ පහත පරිදියි.
රන් අවුන්ස රු . 698,663.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 24,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 197,200.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 22,600.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 180,800.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 21,570.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 172,550.00
