Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

4 years ago

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබේ.

ඒ, දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ය.

ඒ අනුව පෙබරවාරි මස 13 වැනි දින සිට පෙබරවාරි මස 22 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැක.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය සිදුකළ හැකි වේ