Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෘත්තිකයන්ගේ විරෝධයෙන් කොටුව හිරවෙයි! ආරක්ෂාවට හමුදාව කැදවයි!

4 years ago

අද (08) වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට ආරක්ෂාවට යුද හමුදාව කඳවා තිබෙනවා.

කෙසේ නමුත් අදාල විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කට් මාවත ඇතුළු මාර්ග රැසක් අවහිර වූ අතර ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.