Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෘත්තිකයින් කොළඹ වටලද්දී බදු පනතේ කොටසක් රිවස් වෙයි! බදු පනත සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්!

4 years ago

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

ඒ යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද  නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබේ. 

ඊට අදාළ චක්‍රලේඛය පහතින්.