Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් නිවේදනයක්!

4 years ago

වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කර තිබේ.