Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව

4 years ago

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ ඊට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා.