Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

gold

මෙම සතිය අවසානයේ රන් මිලෙහි සිදු වූ වෙනස

4 years ago

අද (10) දිනයේ රන් මිලෙහි තරමක පහළ ගොස් ඇතැයි මෙරට රත්‍රං නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,830.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 190,600.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,850.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 174,800.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,860.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 166,850.00