Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු 18 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

4 years ago

අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) යාපනයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී ඔවුන් විරෝධතාවයේ නිරත වෙමින් කලහකාරිව කටයුතු කිරීම හේතුවෙ