Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුර්කියේ සුන්බුන් අතර සිරව සිටිනා අය බේරගන්නා සහන කණ්ඩායම්හි හිස් මතට සුන්බුන් කඩා වැටේ (video)

4 years ago

මේ වන විට 29,000 ඉක්මවා මරණ හා 80000 ඉක්මවා තුවාල කරුවන් වාර්තා කර තිබෙන තුර්කියේ බිහිසුණු භූමි කම්පාව නිසා විපතට පත්වූවන් බේරාගැනීමද අන්තරායකාරී මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ඊයේ (11) සවස ප්‍රචාරයවූ වීඩියෝවකින් පෙන්නුම් කර තිබුනේ කඩා වැටුණ ගොඩනැගිල්ලක කොටස් ඉවත් කරමින් පිරිස බේරාගන්නට උදව් ලබාදෙන අතරේ ඊට ඉහළින් රැඳී තිබෙන කොන්ක්‍රීට් සුන් බුන් එම බේරාගන්නා පිරිසගේ හිස මතට වැටෙන අනතුරුදායක ස්වරූපයයි.Hatay Province හි සිදුවූ මෙම සිදුවීමෙන් මරණ වාර්තා නොවූවත් තුවාල වාර්තා වී ඇත.

අදාළ වීඩියෝව පහතින්.