Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

nawagamuwa dewalaya

මල්වර වූ දැරියක් නිසා පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වැසේ

4 years ago

කඩුවෙල – නවගමුව පුරාණ පත්තිනි දේවාලය අද (14) දිනයේ සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වනවා.

අප කළ විමසීමක දී එම දේවාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් දේවාලය යළි විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.