Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

4 years ago

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම යි මෙසේ කල් යැවෙන බව වාර්තා වන්නේ.

source – hiru news