Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට විදුලි කප්පාදුව නවතී ?

4 years ago

මේ දක්වා සිදුවූ අඛණ්ඩ විදුලි කප්පාදුව අද (පෙබ. 15) දින සිට අත්හිටුවීමට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසම හා ලංවිම නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මහජන පීඩාව පිළිබඳ අවධානය යොමු කොට මෙම තීරණයට එළඹි බව වාර්තාවේ.

මේ අතර, විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක හැර සෙසු සාමාජිකයන් ගාස්තු ඉහළ දැමීමට කැමැත්ත පළ කොට ඇති බව ත් වාර්තා වේ.

අද දිනට නියමිත කාලසටහන ලෙස මින් පෙර ප්‍රකාශයට පත් කළ විදුලි කප්පාදු කාලසටහන පහතින්.