හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ අද දින අලුයම චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
චීනයට යාම සඳහා ඔවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.