Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

janaka rathnayake

ජනක රත්නායකගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි

4 years ago

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ රාජකාරී සිදු කරන නිල කාර් යාලය පොලිසිය මුද්‍රා තබා තිබෙනවා.

අද (16) පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.

කොල්ලුපිටියේ මයිකල් පාරේ පිහිටි මහජන උපයෝගීතා කොමිසමේ නිල කාර්‍යාලයටයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.