Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු ණය පොළී අනුපාත හා තැන්පතු පොළී අනුපාත සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

4 years ago

උද්ධමනය ක්‍රමාණුකූලව අඩු වන බැවින් බැංකු පොලී අනුපාතික අඩු කිරීම කෙරෙහි සලකාබලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එසේම මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙතැයි තමා බලාපොරොත්තු වන බව එහිදී ජනාධිපතිවයා පවසා තිබේ.