Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

jewellery

මෙම සතිය අවසානයේ රන් මිලෙහි සිදු වූ වෙනස

4 years ago

අද (16) දිනයේත් රන් මිල තවදුරටත් අඩුවී ඇතැයි මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23, 560.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,500.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,600.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,800.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,620.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 164,950.00