Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබට ගෙවීමට සිදුවන නව විදුලි ගාස්තුව දැන්ගන්න දැන්ම පිවිසෙන්න! ඔබ නිවසේ පාවිච්චි වන ඒකක ගණන ඇතුළත් කළ සැණින් ඔබගේ බිල්පතෙහි වටිනාකම බලාගත හැකිය!

4 years ago

ඉහළ යන ගෘහස්ථ විදුලි පරිභෝජනයට අය කරන විදුලි ගාස්තුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පහතින් පිවිසිය හැකි නව යෙදවුම හරහා මහජන ඔබේ දැනගැනීම පිණිස මසකට ඔබට සාමාන්‍යයෙන් ඉදිරියේ දී ගෙවීමට සිදුවන විදුලි බිල් ගාස්තුව දැනගැනීමට අවස්ථාවක් පවතිනවා.

මෙම යෙදවුම හා සම්බන්ධ වී සාමාන්‍යයෙන් ඔබේ නිවසෙහි පරිභෝජනය කෙරෙන මාසික විදුලි ඒකක ගණන කොපමණ දැයි අපගේ වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති ඒකක ගණන යන තීරුවේ සටහන් කිරීමෙන් දළ වශයෙන් ඔබට ගෙවීමට සිදුවන විදුලි බිලෙහි මුදල දැනගත හැකි වනු ඇති.

මෙම යෙදවුම නිර්මාණය කර ඇත්තේ සංශෝධිත නව විදුලි ගාස්තුවලට අනුගත වන අතර, එය උපරිම දින 30ක් සඳහා බලපැවැත්වෙනු ඇති බව ද මහජන ඔබට අපි දැනුම්දීමට කැමැත්තෙමු.