Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

4 years ago

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතිනවා.

2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ හැකි වන්නේ නැහැ.

එදින මධ්‍යම රාත්‍රි දොළහෙන් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන අතර කිසිඳු හේතුවක් මත අයදුම් පත් බාර ගැනීමේ දිනය වෙනස් කිරීමක් සිදු නොකරන බව අවධාරණය කර සිටිනවා.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්යය වනවා.