Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

4 years ago

ජනවාරි 23 වැනිදා ආරම්භ වී ඊයේ(17) දිනයෙන් අවසන් වුණු 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාල පිළිතුරු අද (18) දිනයේ විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව බව විභාග කොමසාරිස් ජනරාල් සී.ඒ.ජයසුන්දර මහතා පවසනවා.

විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සී.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.