පසුගියදා කැබිනට් රැස්වීමේදී වීඩියෝවක් පෙන්වූ ජනමාධ්‍ය මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ජනාධිපතිවරයා බැණ වැදුණු බව වාර්තා වෙයි.
අයි.එම්.එෆ් පිලිබදව සජිත් ප්‍රේමදාස මහතා කල කතාවක් කැබිනට් රැස්වීම අතර මැද වීඩියෝවක් ජනාධිපතිවරයාට පෙන්වීමට ගොස් ඇත.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බන්දුල ඕවා කැබිනට් එකට ගේන්න එපා කැබිනට් එකේ තත්වෙට හොද නෑ කියාය.
