Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හය හැවිරිදි දැරියගේ වෙඩි පහරින් මිත්තණිය මරුට

4 years ago

සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ඇති අතර, මිත්තණියගේ ගිනි අවිය පිටුපස ආසනයේ රඳවනයක තබා තිබියදීයි දැරිය එය ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මිත්තණිය වහාම ඇමෙරිකානු හදිසි උපකාරක සේවය අමතා රෝහල් ගත වීම සඳහා සහාය ලබාගෙන ඇති බව සඳහන්.