හෙට (20) රාත්‍රී 7 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අධික ලෙස විදුලි බීල ඉහලදැමිම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් අනුරුද්ධ සෝමතුංග මහතා පවසා සිටියේ මෙවැන්නක්.
“හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිමා දමන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඔබේ විදුලි පහන් නිවා දමන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු”
