Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීත්‍යානුකූලව මැතිවරණයක් කැඳවා නොමැති බවට ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

4 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවට පැමිණියා.

එහි දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, නිල වශයෙන් හෝ නීත්‍යානුකූල වශයෙන් මැතිවරණය පවත්වන දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවයි.