Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැති ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කළ නිල නිවේදනය මෙන්න

4 years ago

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රචාර අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම නිවේදනය පහතින්.