ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
රටේ ආර්ථික වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රකාශය කරනු ලබයි.
source-lankadeepa