Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වෙනස් වීම නිසා වාහනවල මිලට සිදු වූ වෙනස

4 years ago

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් ඇත.

පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසයි.