Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතුර බටෙන් බබෙක් එයි! අලුත උපන් බිලිදාව රෝහලේ වතුර බටයට දාලා!

4 years ago

යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලයක සිට පහළට වැටි තිබු බිලිදු මළ සිරුරක් ඊයේ (22)  හමුවු බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි.

ඒ අනුව අදාල බිලිදු මළ සිරුර කඩා වැටුණු ජල නලයක් තුළින් මෙසේ වැටි ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව අදාල බිලිදා ප්‍රසුත කිරීමෙන් අනතුරුව මෙසේවිසි කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

යාපනය රෝහල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබයි.