Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව අඩු කරන ලෙස IMF වෙතින් දැනුම් දුන් බවට කැබිනට් ඇමතිවරයකුගෙන් ප්‍රකාශයක්

4 years ago

මෙරට රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  සඳහන් කරයි.

විශාල රාජ්‍ය සේවය රටට බරක් බව එය රටට දැරීමට නොහැකි තත්වයක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එනිසා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඒ සියල්ල කියා ඇත්තේ රටේ අනාගතය උදෙසා බවත් ඔහු පවසා ඇත.