Gossip ප්රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්රාප්ත වෙයි 4 years ago සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්රාප්ත වී තිබෙනවා. 81 වියේ පසු වූ ඔහු සිය නිවසේ දී අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 11 hours ago